News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

සත්කාරකයන් පැරදු ක්‍රෝෂියාව, ලෝක පාපන්දු සටනේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබයි. (VIDEO)

865 Views


සත්කාරකයන් පැරදු ක්‍රෝෂියාව, ලෝක පාපන්දු සටනේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබයි. (VIDEO)

කාලෙකට පස්සේ පළවෙනි වතාවට එංගලන්තය පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයට ඊයේ සුදුසුකම් ලැබුවා. මීට කලින් ඔවුන් අවසන් පූර්ව තරඟයකට සුදුසුකම් ලැබුවේ 1990 අවුරෙද්දෙදි. එංගලන්තය 1966 අවුරුද්දේදී තමයි අවසන් වරට පාපන්දු ලෝක ශූරයන් වුණේ. ඉතින් ඔවුන් මෙවර අවසන් කණ්ඩායම් 4 අතරට පැමිණියේ තුන්වන වතාවටයි.

මේ අතර ඊයේ පැවති පළමු අර්ධ අවසන් පූර්ව තරගයෙන් සත්කාරක රුසියාව පරදවා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්න ක්‍රොඒෂියාව සමත්වුණා. තරඟයේ සම්පූර්ණ කාලය අවසානයේ දෙපිලම ගෝල දෙක බැගින් ලබා සිටියා. දඬුවම් පහරවලින් ක්‍රෝඒෂියාව ගෝල 4 ට 3 ක් ලෙස ජය ලැබුවා.

https://youtu.be/wjU8j2bj3RY


News Articles
Latest Videos
Most Popular Post