News Line| Off Air
Generic placeholder image

Jul
9

AB ඩිවිලියර්ස් ලංකාව නෝන්ඩි කරද්දී ඩේල් ස්ටේන් ලංකාව ගැන කියපු කතාව මෙන්න.

1566 Views


AB ඩිවිලියර්ස් ලංකාව නෝන්ඩි කරද්දී ඩේල් ස්ටේන් ලංකාව ගැන කියපු කතාව මෙන්න.

ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ දවස්වල ලංකාවට ඇවිල්ලා ඉන්නේ. පුහුණුවීම් වලින් පස්සේ කොළඹ නගරයේ රවුමක් ගහන්නත් ඔවුන් අමතක කරේ නෑ.

මේ විදියට කොළඹ සිරි බැලුව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඩේල් ස්ටේන් twitter සටහනක් තියලා තිබ්බා. ඒ කොළඹ නගරයේ ලස්සන ගැන කියලා. 2006 දී ආවාට වඩා කොළඹ ලස්සන වෙලා කියලයි ඔහු ට්විට්ටේර් සටහනේ සඳහන් කරලා තියෙන්නේ.

”කොළඹ නගරයට මගේ හිත ගියා, පාරවල් පිරිසිදුයි වගේම හොඳට හැදිලා. උද්‍යාන අලංකාර වෙලා. ලොකු වෙනසක් වෙලා මම 2006 ලංකාවට ඇවිත් යද්දි තිබුණට වඩා.” කියලයි ඔහුගේ twitter සටහනේ තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post