News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

සෙලීනා අතහැරිය ජස්ටින් බීබර් අලුත් පෙම්වතිය සමඟ රහසේම විවාහ ගිවිස ගනී. – Photo

1538 Views


සෙලීනා අතහැරිය ජස්ටින් බීබර් අලුත් පෙම්වතිය සමඟ රහසේම විවාහ ගිවිස ගනී. – Photo

ලෝකය පුරාම තරුණියන් වශී කර ගත්ත ගායකයෙක් තමයි ජස්ටින් බීබර්. හැබැයි ජස්ටින් බීබර් නම් වශී වුණේ තරුණයින් දෙන්නෙක්ට විතරයි. එක්කෙනෙක් තමයි සෙලීනා ගෝමස්. ෆුගේ පරණ පෙම්වතිය.

අනිත් කෙනා තමයි Hailey Baldwin. ජස්ටින් බීබර්ගේ අලුත් පෙම්වතිය. අලිත් කිව්වට බීබර් පොඩි කාලේ ඉඳන්ම Hailey Baldwin දන්නවා. අවසානයේ ජස්ටින් Hailey Baldwin විවාහ කර ගන්න තීරණය කරලා තියෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ පහුගිය සෙනසුරාදා ජස්ටින් බීබර්, Hailey Baldwin හා විවාහ ගිවිසගෙන කියලා. 22 හැවිරිදි Hailey Baldwin ඇමෙරිකාවේ නිරූපණ ශිල්පිනියක්.


News Articles
Latest Videos
Most Popular Post