News Line| Off Air
Generic placeholder image

Jul
10

කාන්තාවක් බිලිගත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිද්ධ වුන මාරක රිය අනතුර. – Video / Photo

862 Views


කාන්තාවක් බිලිගත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිද්ධ වුන මාරක රිය අනතුර. – Video / Photo

අධිවේගී මාර්ග තියෙන්නේ වේගයෙන් යන්න. හැබැයි සීමාවක් ඇතුව. පාර හොඳට තිබ්බත් තමන්ට පාලනය කර ගන්න බැරි වේගයකින් ගියොත් අන්තිමට වෙන්නේ ඊටත් වඩා වේගයෙන් මරුවා ළඟට යන්න.

දක්ෂිණ අධිවේගී මාරගයේත් ඊයේ මාරක රිය අනතුරක් සිද්ධ වුණා. 70 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ඊයේ පස්වරුවේ තමයි මේ අනතුර සිද්ධ වුණේ. ගාල්ලේ ඉඳන් කොළඹ දෙසට ධාවනය වුණ සුපිරි ජීප් රථයක් ආරක්ෂක වැටේ ගැටිලා මේ අනතුර සිද්ධ වෙලා තියෙනවා.

මේ තියෙන්නේ ඒ අනතුරේ දර්ශන.


News Articles
Latest Videos
Most Popular Post