තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාසල් පාපන්දු කි‍්‍රඩකයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මේ වනවිට නිරුපද්‍රිතව මුදා ගෙන තිබෙනවා. ගුහාවෙන් පිටතට ගත් වහාම ඔවුන් හෙලිකොප්ටර් යානා මගින් රෝහල්ගත කිරීමට පියවර ගත් බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ
ඔවුන් සියලූ දෙනා මනා සෞඛ්‍ය තත්වයකින් පසුවන බව වාර්තා වනවා.
https://twitter.com/twitter/statuses/1016652303690969091