ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න දක්ෂ දග පන්දු යවන්නෙක් තමයි අකිල ධනංජය කියන්නේ. ඔහු ලොවක් දැනගන්නේ ඉන්දීය කණ්ඩායමේ එක්දින තරඟාවලියේ තුන්වන තරගයේදීයි. ඒ වගේම ලංකාවේ මීලග වසර කිහිපයකදී දක්ෂ පන්දු යවන්නෙක් වෙන බව ඔහු දැනටමත් ඉඟි පළ කරල තියෙනවා.
මේ කියන්න යන්නේ අකිල ගැන සියත 24 අපට දැනගන්න ලැබුණු අලුත්ම දෙයක් ගැන. අකිලත් ඇයගේ බිරිඳ නෙත්මිගේත් විවාහ උසත්සවය තිබුණේ 2017 අගෝස්තු මාසේ. ඉතින් තව නොබෝ දිනකින් අකිල පිය පදවියට සුදානමින් ඉන්නව කියන තොරතුර අද අපට වාර්තා වුණා. ඉතින් අකිලට සහ නෙත්මිට සියත 24 අපෙන් උණුසුම් සුභපැතුම්.