News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
15

විග්නේශ්වරන් විජයකලා එකතුවෙන් අලුත් පක්ෂයක්?

538 Views


විග්නේශ්වරන් විජයකලා එකතුවෙන් අලුත් පක්ෂයක්?

පහුගිය දා ඇමැතිධූරයෙන් ඉල්ලා අස් වුන විජයකලා මහත්මිය ගැන දේශපාලන වේදිකාවේ අලුත් කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ ඇය අලුත් පක්ෂයක් පිහිටුවන්න යනවා කියලා.

අලුත් පක්ෂය බිහිකරන්න උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් එක්ක රහස් සාකච්ඡා කිහිපයක්ම කරලා කියලා ආරංචි මාර්ග සඳහන් කරනවා. ඊට අමතරව දෙමළ ජාතික පෙරමුණ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, හිටපු මන්ත්‍රීන් වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, එම්.කේ. සිවාජිලිංගම්ගේ සහයත් ලබා ගන්න විජකලා සූදානමින් ඉන්නවා.

ඊට කලින් ඇය ලන්ඩනයට ගිහින් දෙමළ ඩයස්පොරවත් හමුවෙන්න නියමිතයි කියලා වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post