News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
16

කොම්රේඩ් සමග කැටිපෙ යළි එයි.

1835 Views


කොම්රේඩ් සමග කැටිපෙ යළි එයි.

පොත් රචකයෙක්, ගී පද රචකයෙක් වගේම මාධ්‍යවේදියෙක් වෙන විමල් කැටිපෙආරච්චි අලුත් වැඩක් කරලා තියෙනවා. ඒ කාව්‍ය සංග්‍රහයක්. `හමුවෙන්න තවම හැකි කොම්රේඩ්` කියලා තමයි ඔහු මේ කාව්‍ය ග්‍රන්ථය නම් කරලා තියෙන්නේ.

2018 ජූලි 24 දා සවස 3.30 ට මහවැලි කේන්ද්‍රයේදී මේ පොත දොරට වැඩමවනවා. සිනමාවේදී අශෝක හඳගම සහ මාධ්‍යවේදී සඳුන් ප්‍රියංකර විතානගේ එහිදී සභාව අමතන්න නියමිතයි.

ඒ වගේම විමල් කැටිපෙආරච්චි ලියපු `දූවිලි සේල` සහ `නවයෙ කතාව` නව කතා දෙකේ අලුත් මුද්‍රණයත් එදාට එළිදක්වනවා.


News Articles
Latest Videos
Most Popular Post