Facebook කියන්නේ සමහරුන්ගේ මුළු ජීවිතේම. ඒ තරමටම Facebook මිනිසුන්ගේ ජීවිතයට ලං වෙලා. හැබැයි Facebook භාවිතා කරන එකත් අතුරේ යනවා වගේ වැඩක්.
මේ දවස්වල Facebook එක පුරා සීග්‍රයෙන් පැතිරෙන Virus එකක් පිළිබඳව ආරංචි වෙනවා. Facebook Message එකක් විදියට තමයි මේ විරුස් එක එන්නේ. ඔබ මේ Message එක open කරට පස්සේ ඔබගේ Facebook Password ඉල්ලනවා.
ඔබ එය ලබා දුන්නොත් ඔබේ Password එක වෙනත් පාර්ශවයකට ලබා ගන්න පුළුවන්. මේ ගැන අවධානයෙන් ඉන්න කියලා හදිසි පරිගණක ප්‍රතිචාර සංසදය අනතුරු අඟවනවා. ඒ වගේ පණිවිඩ open නොකර සිටීමෙන් මේ Virus එකෙන් බේරෙන්න පුළුවන්.