News Line| Off Air
Generic placeholder image

Jul
17

ලෝක කුසලානය දිනූ ප්‍රංශය, ප්‍රංශයට ආව හැටි. – Photo

3714 Views


ලෝක කුසලානය දිනූ ප්‍රංශය, ප්‍රංශයට ආව හැටි. – Photo

මේ වෙද්දී ප්‍රංශය ලෝකයක් දිනලා ඉවරයි. ඒ පාපන්දු ලෝක කුසලාන ජයත් එක්ක. ලෝකයක් දිනපු ප්‍රංශයේ පාපන්දු බලඇණිය ඊයේ මව් බිමට ආවා. ප්‍රංශයේ වීරයන් මව්බිමට පා තබද්දී මුළු ප්‍රන්ශයම එකම සැණකෙළියක් වෙලා තිබුණා.

ලක්ෂ ගණනක් ජනතාව පාපන්දු කණ්ඩායම ගමන් කරන මඟ දෙපසට එකතු වෙලා හිටියා. දැඩි ආරක්ෂක රැකවල් මැද ප්‍රංශ ජනතාවගේ සුභ පැතුම් මැද්දේ තමයි ඔවුන් තමන්ගේ මව් රටට ආවේ. ඒ අතරේ ගුවනින් ඔවුන්ට ආචාර කරන්නත් ප්‍රංශය අමතක නෑ.

 


News Articles
Latest Videos
Most Popular Post