අපේ ජනවහරේ තියෙන කතාවක් තමයි කළ කම් පල දෙනවා කියලා. ලංකාවේ ක්‍රිකට් වැටිලා තියෙන වෙලාවේ සමහර රටවල ක්‍රීඩකයෝ ලංකාවට කින්ඩිය දැම්මා. දකුණු අප්‍රිකාවේ AB ඩිවිලියස්, පාකිස්තානයේ හසන් අලී ඒ List එකේ උඩින්ම ඉන්නවා.
මේ උදා වෙලා තියෙන්නේ ඒ අයට සෙනසුරු ලබන කාලය. ඩිවිලියස්ට නම් පහුගිය දා Return එක හම්බුණා. ඊයේ පාකිස්තානයේ හසන් අලීටත් කළ කම් පල දුන්නා. ඒ පාකිස්ථානය හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන් එක්දින තරඟාවලියේ දෙවන තරඟය අතරදී.
මේ තරඟයේදී හසන් අලීට ලොකු ලැජ්ජාවකට පත් වෙන්න සිද්ධ වුණා. ඒ ඔහු කඩුල්ලක් දවාගෙන ඔහුගේ සුපුරුදු සැමරීම කරන්න යද්දී බෙල්ල ආශ්‍රිත ප්‍රදේශයේ ආබාධයක් ඇති වුණා. හසන්ට සිද්ධ වුන මේ වැඩේට පාකිස්ථාන කණ්ඩායමේ ක්‍රීඩකයින්ට පවා හිනා නොවී ඉන්න බැරි වුණා.
මේ තියෙන්නේ ඒ Video එක.