News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
18

තැපැල් දුම්රියේ කාර්මික දෝෂයක්. කාර්යාල දුම්රිය ප්‍රමාද වෙයි. – Photo

690 Views


තැපැල් දුම්රියේ කාර්මික දෝෂයක්. කාර්යාල දුම්රිය ප්‍රමාද වෙයි. – Photo

ලංකාවේ වැඩිම පිරිසක් භාවිතා කරන පොදු ප්‍රවාහන සේවය තමයි දුම්රිය. හැබැයි ඉතිං දුම්රියේ ගිහින් වෙලාවට වැඩට යනවා කියන්නෙත් අභියෝගයක්. අදත් එක දුම්රියක වුන කාර්මික දෝෂයක් නිසා දුම්රිය ගමන් කිහිපයක්ම කොට උද ගිහින් තියෙනවා.

බදුල්ලේ ඉඳන් කොළඹ ආපු රාත්‍රී තැපැල් දුම්රිය අඹේපුස්සේදී කාර්මික දෝෂයකට ලක්වෙලා තියෙනවා. මේ නිසා බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ කොළඹ දෙසට එන දුම්රිය වල ප්‍රමාදයක් ඇති වෙලා තියෙනවා.

මේ තියෙන්නේ මේ වෙලාවේ රාගම දුම්රිය ස්ථානයේ තත්වය.

 


News Articles
Latest Videos
Most Popular Post