News Line| Off Air
Generic placeholder image

Jul
19

දකුණු අප්‍රිකානු ගිලෙන නැව ගොඩ ගන්න AB ඩිවිලියර්ස්ව යළි කැඳවයි.

4314 Views


දකුණු අප්‍රිකානු ගිලෙන නැව ගොඩ ගන්න AB ඩිවිලියර්ස්ව යළි කැඳවයි.

AB ඩිවිලියස්ගේ නම කිව්වත් ලංකාවේ ක්‍රිකට් පිස්සන්ට යකා අවිස්සෙනවා. ලංකාවට අවමන් කරපු ඩිවිලියස්අගේ Facebook පිටුවත් පළවෙනි ටෙස්ට් තරඟයෙන් පස්සේ ලංකාවේ ක්‍රිකට් ලෝලීන් ආක්‍රමණය කරලා තිබ්බා.

මේ වෙද්දී ජාත්‍යන්තර ක්‍රිකට් වලින් සමුගෙන ඉන්න ඩිවිලියස් ආයෙත් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එකතු වෙන්න හදනවා කියලා වාර්තා වෙනවා. දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙක් විදියට එකතු වෙන්න කියලා ඩිවිලියස්ට ආරාධනා කරලා තියෙනවා.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ අලුත් විධායක නිලධාරී Thabang Moroe තමයි ඔහුගෙන් මේ ඉල්ලීම කරලා තියෙන්නේ. කොහොම වුනත් AB ඩිවිලියස් නම් මේ ගැන තාම මුකුත් කියලා නෑ .


News Articles
Latest Videos
Most Popular Post