News Line| Off Air
Generic placeholder image

Jul
19

“කාටවත් බැනලා වැඩක් නෑ, අපි එකතු වෙලා අසරණ අයට උදව් කරමු.” – පළමු වතාවට FB Live ආව සචිත් පීරිස් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලපු දේ. – Exclusive

1284 Views


“කාටවත් බැනලා වැඩක් නෑ, අපි එකතු වෙලා අසරණ අයට උදව් කරමු.” – පළමු වතාවට FB Live ආව සචිත් පීරිස් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලපු දේ. – Exclusive

කවදත් Youth එකට ගැළපෙන වැඩ කරපු කෙනෙක් තමයි සචිත් පීරිස් කියන්නේ. අලුත් Trends හදන්න අලුත් දේවල් හොයාගෙන යන කෙනෙක් විදියටත් සචිත් ප්‍රසිද්ධයි. සචිත් අලුත් වැඩකට අත ගහන්න සූදානම් වෙනවා.

ඊයේ පළවෙනි වතාවට Facebook Live ආව සචිත් ඒ වැඩේ ගැන පැහැදිළි කරා. ලංකාවේ youth එකේ අලුත්ම Trend එක තමයි Travelling කියන්නේ. ඉතිං මේ Trend එකෙන් රටට වැඩක් කරන හැටි තමයි සචිත් කිව්වේ. ලංකාවේ දුෂ්කර ගම්මානවල ඉන්න අපේම මිනිසුන්ට උදව් උපකාර කරන්න එකතු වෙන්න කියලයි සචිත් ඊයේ Live ඇවිත් ඉල්ලුවේ.

ඒ වගේ දුෂ්කර ගම් වලට ගිහිල්ලා ගෙවල් නැති අයට ගෙවල් හදලා දෙන්න, වෙනත් අවශ්‍යතා තියෙන අයට ඒ අවශ්‍යතා ඉටුකරලා දෙමු කියලයි සචිත් යෝජනා කරන්නේ. මේ තියෙන්නේ සචිත් ඊයේ FB Live ඇවිත් කියපු සම්පූර්ණ කතාව.

 

https://www.facebook.com/sachith.peiris.10/videos/10155823423642473/


News Articles
Latest Videos
Most Popular Post