News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
20

මෙහෙම ගියොත් 2022 දී ශ්‍රී ලංකාවට වෙන දේ මෙන්න. – Video

958 Views


මෙහෙම ගියොත් 2022 දී ශ්‍රී ලංකාවට වෙන දේ මෙන්න. – Video

ඒ දවස්වල සිංගප්පූරුව, මැලේසියාව වගේ රටවල නායකයෝ ලංකාවට ඇවිත් කිව්වේ කවදා හරි ඔවුන්ගේ රටවල් ලංකාව වගේ කරනවා කියලා. ඒකට දැන්. අපේ නායකයෝ ඒ රටවලට ගිහින් ලංකාව සිංගප්පූරුවක්, මැලේසියාවක් කරනවා කියනවා.

2022 වෙද්දී ලංකාවත් ඒ රටවල් අතරට ගේන සැලැස්මක් මේ වෙද්දී හදලා තියෙනවා. ජාතික අපනයන ක්‍රමෝපාය කියලා තමයි මේ සැලැස්ම හඳුන්වන්නේ. විවිධ අපනයන ක්ෂේත්‍ර හරහා අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම තමයි මේ සැලැස්මෙන් වෙන්නේ.

අපනයනයෙන් මේ වෙද්දී වාර්ෂිකව ඩොලර් බිලියන 10  ලංකාව උපයනවා. ඒ මුදල ඩොලර් බිලියන 28 දක්වා වැඩි කරන එක තමයි මේ මඟින් කරන්නේ. මේ තියෙන්නේ ඒ පිළිබඳව සැකසුනු Video එක.

https://youtu.be/LINiQ6H9C4o


News Articles
Latest Videos
Most Popular Post