අවුරුදු 12 ක හීනයක් ඊයේ සැබෑ වුණා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණයක්. ටෙස්ට් තරඟාවලියේ තරඟ 2 ම ඉතාම විශිෂ්ඨ විදියට දිනන්න ලංකාවට පුළුවන් වුණා.
Off Season කියලා ලංකාවට විහිළු කරපු ඩිවිලියස්ගේ රටටම මේ විදියට එල්ලගෙන ගහපු නිසා ලංකාවේ බුකීවාසීන් නම් ඉන්නේ මාරම සතුටකින්. ඒ සතුට බුකියේ පළවුන විදිය තමයි මේ.