News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
24

දකුණු අප්‍රිකානු එක්දින දඩයමට ප්‍රවේගකාරී පිතිකරුවන් රැසක් සමඟ පිටියට එන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න.

2660 Views


දකුණු අප්‍රිකානු එක්දින දඩයමට ප්‍රවේගකාරී පිතිකරුවන් රැසක් සමඟ පිටියට එන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න.

දකුණු අප්‍රිකාව එක්ක තිබ්බ එක අභියෝගයක් හිතුවටත් වඩා හොඳට ශ්‍රී ලංකාව ජය ගත්තා. ඒ ටෙස්ට් තරඟාවලිය. දැන් තියෙන්නේ එක්දින තරඟාවලිය. තරඟ 5 කින් මේ එක්දින තරඟාවලිය සමත්විතයි.

එක්දින තරඟාවලියේ සටනට යන ශ්‍රී ලංකා බලඇණිය නම් කරලා තියෙනවා. සුපුරුදු පරිදි නායකත්වය ලැබිලා තියෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්ට. නවක ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියත් මේ සංචිතයට ඇතුලත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවට එක්දින තරඟාවලියට යන්න වෙන්නෙත් පුහුණුකරු හතුරුසිංහ, දිනේෂ් චන්දිමාල් සහ කළමනාකරු අසංක ගුරුසිංහ නැතුව.

මේ තියෙන්නේ දකුණු අප්‍රිකාව සමඟ සටනට යන සිංහ රැල.

ඇන්ජලෝ මැතිව්ස් – නායක
දසුන් ශානක
කුසල් ජනිත් පෙරේරා
ධනංජය ද සිල්වා
උපුල් තරංග
තිසර පෙරේරා
නිරෝෂන් දික්වැල්ල
සුරංග ලක්මාල්
ලහිරු කුමාර
කසුන් රජිත
අකිල ධනංජය
ප්‍රභාත් ජයසූරිය
ලක්ෂාන් සඳකැන්
ෂෙහාන් ජයසූරිය

අතිරේක ක්‍රීඩකයින්

දිමුත් කරුණාරත්න
ඉසුරු උදාන
නිශාන් පීරිස්
ජෙෆ්රි වැන්ඩර්සෙ


News Articles
Latest Videos
Most Popular Post