News Line| Off Air
Generic placeholder image

Jul
25

ටෙස්ට් තරඟාවලියේ වාඩුව ගන්න දකුණු අප්‍රිකාවේ එක්දින සංචිතය නම් කරයි.

5045 Views


ටෙස්ට් තරඟාවලියේ වාඩුව ගන්න දකුණු අප්‍රිකාවේ එක්දින සංචිතය නම් කරයි.

ටෙස්ට් තරඟාවලියේදී මදි නොකියන්න කෑව දකුණු අප්‍රිකාව දැන් බලන්නේ එක්දින තරඟාවලිය කොහොම හරි ගොඩ දා ගන්න. ICC එක්දින ශ්‍රේණිගතකිරීම් වල දකුණු අප්‍රිකාව මේ වෙද්දී ඉන්නේ 3 වන ස්ථානයේ.

ශ්‍රී ලංකාව එක්ක එක්දින තරඟාවලියට සහභාගී වෙන දකුණු අප්‍රිකා කණ්ඩායමත් අද නම් කරා. Faf du Plessis ට කණ්ඩායම මෙහෙයවන වගකීම බාර දීලා තියෙනවා.

මේ තියෙන්නේ ලංකාව සමඟ සටනට එන දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම.

Faf du Plessis – Captain
Hashim Amla
Junior Dala
Quinton de Kock
JP Duminy
Reeza Hendricks
Heinrich Klaasen
Keshav Maharaj
Aiden Markram
David Miller
Wiaan Mulder
Lungisani Ngidi
Andile Phehlukwayo
Kagiso Rabada
Tabraiz Shamsi


News Articles
Latest Videos
Most Popular Post