News Line| Off Air
Generic placeholder image

Jul
25

ගුහාවේ සිරවූ තායිලන්තයේ දරුවන් පැවිදි කරයි. – Photo

1104 Views


ගුහාවේ සිරවූ තායිලන්තයේ දරුවන් පැවිදි කරයි. – Photo

කෑමවත් බීමවත් නැතුව දවස් 9 ක් ඔබට කළුවර ගුහාවකට වෙලා ඉන්න පුලුවන්ද? හැබැයි තායිලන්තයේ පොඩ්ඩෝ වගයක් ඒ විදියට ගුහාවක හිර වෙලා හිටියා ඔබට මතක ඇති.

ගුහාවෙන් එලියට ආව තායිලන්තයේ පොඩ්ඩෝ ටික කිව්වේ භාවනා කරලා හිත ශක්තිමත් කර ගත්තා කියලා. ඒ වගේම බඩගින්න අමතක කරෙත් භාවනාවෙන් කියලා. ඒ දරුවන්ව තාවකාලික පැවිදි බිමට ඇතුලත් කරන්න තීරණය කරලා තියෙනවා.

තායිලන්තයේ පැවැත්වෙන බෞද්ධ උත්සවයකදී මේ දරුවන්ගේ හිස බූ ගාලා අදාළ පිළිවෙත් සඳහා සූදානම් කරලා තියෙනවා. දවස් 9 ක් පුරාවට ඔවුන් විහාරස්ථානයක මහණදම් පුරන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post