News Line| Off Air
Generic placeholder image

Jul
26

ජනප්‍රිය ගායිකා දීපිකා ප්‍රියදර්ශනීට මංගල සීනු.

818 Views


ජනප්‍රිය ගායිකා දීපිකා ප්‍රියදර්ශනීට මංගල සීනු.

ලංකවේ ගීත රසිකයන්ගේ හදවත් දිනා ගත්ත ගායිකාවක් තමයි දීපිකා ප්‍රියදර්ශනී කියන්නේ. අද හෙටම දීපිකාට මංගල සීනු හැඬවෙනවා කියලා අපිට ආරංචි වුණා.

දීපිකාගේ අත ගන්න වාසනාවන්ත වෙලා තියෙන්නේ බැංකු නිලධාරියෙක්. ලබන අගෝස්තු මාසයේ 15 වෙනිදා ඔවුන් විවාහ දිවියට එළඹෙන්න නියමිතයි. විවාහයට ආරාධිතයන් 500 ක් සහභාගී වෙයි කියලා තමයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post