News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
28

සියවසේ දීර්ඝම චන්ද්‍රග්‍රහණය ලෝකෙටම පෙනුන හැටි. – Photo

981 Views


සියවසේ දීර්ඝම චන්ද්‍රග්‍රහණය ලෝකෙටම පෙනුන හැටි. – Photo

මේ විශ්වය විශ්මිත දේවලින් පිරුණු තැනක්. තාමත් මිනිසාට හිතාගන්නවත් බැරි වුන ගොඩක් දේවල් මේ විශ්වයේ තියෙනවා. චන්ද්‍රග්‍රහණ කියන්නේ ඒ වගේ තවත් විශ්වයේ විශ්මිත සිදුවීමක්.

මේ සියවසේ දීර්ඝම චන්ද්‍රග්‍රහණය අද අළුයම සිද්ධ වුණා. අලුයම 1.00 ඉඳන් 2.43 වෙනකන් පැයයි විනාඩි 43 ක් මේ චන්ද්‍රග්‍රහණය සිද්ධ වුණා. ලෝකයේ ගොඩක් රටවලට මේ චන්ද්‍රග්‍රහණය පෙනුණා.

මේ තියෙන්නේ ලෝකය වටේම කැමරා වලට චන්ද්‍රග්‍රහණය හසු කර ගත්ත හැටි.


News Articles
Latest Videos
Most Popular Post