News Line| Off Air| Games
Generic placeholder image

Jul
29

අද තරඟයට කලින්, ඊයේ හවස තිලංග සුමතිපාල දඹුල්ල පිටියට ගියේ ඇයි ? (PHOTO)

2320 Views


අද තරඟයට කලින්, ඊයේ හවස තිලංග සුමතිපාල දඹුල්ල පිටියට ගියේ ඇයි ? (PHOTO)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයා තමයි තිලංග සුමතිපාල. ඔහුගේ ධූර කාලය අවසන් වුණේ 2018 අප්‍රේල් මාසයේ. ඊට පස්සේ ක්‍රිකට් ආයතනයේ පාලනයට ක්‍රීඩා අමාත්‍යංශයේ නිළධාරියෙක් පත්කලා. ඔහු තමයි නිසි බලධරයා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයාට නිත්‍යානුකූලව ක්‍රිකට් ආයතනයේ කිසිඳු බලයක් නැහැ. ඒ වුනත් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු එක්දින තරඟය පැවැත්වෙන දඹුල්ල ජාත්‍යන්තර පිටියට හිටපු සභාපතිවරයා ඊයේ ගිහින් තියෙනවා. ඊයේ දින (28) සවස දඹුල්ල පිටියට ගිහින් තණතිල්ල පරික්ෂා කරන ආකාරය දැක්වෙන ඡායාරුපයක් මේ වෙද්දී සමාජ මාධ්‍ය වල හුවමාරු වෙනවා.

මේ තියෙන්නේ ඒ ඡායාරුපය…


News Articles
Latest Videos
Most Popular Post