News Line| Off Air
Generic placeholder image

Latest Posts

Jul
30

“දික්වැල්ලට මුකුත් කියන්න එපා. විකට් එක පිටිපස්සේ ඉඳන් කෑගැහුවත් ඇති.”- පළවෙනි එක්දින තරඟය ගැන බුකියේ පළවුන ඔක්කොම Post මෙන්න.

4273 Views

“දික්වැල්ලට මුකුත් කියන්න එපා. විකට් එක පිටිපස්සේ ඉඳන් කෑගැහුවත් ඇති.”- පළවෙනි එක්දින තරඟය ගැන බුකියේ පළවුන ඔක්කොම Post මෙන්න.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළවෙනි එක්දින තරඟය අවසන් වුණේ අප්‍රිකානුවන් විශිෂ්ඨ ජයක් ලබා ගෙන. හැබැයි කුසල් ජනිත්ගේ සහ තිසර පෙරේරාගේ සුපුරි ඉනිම් දෙක කැපී පෙනුණා.

සුපුරුදු පරිදි තරඟයෙන් පස්සේ බුකියේ ඒ ගැන ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා. මේ තියෙන්නේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළවෙනි එක්දින තරඟය ගැන බුකියේ පළවුණ ඔක්කොම Post.

News Articles
Latest Videos
Most Popular Post