News Line| Off Air| Games
Generic placeholder image

Jul
31

“මිනිස්සුන්ව හිනස්සනකොට මට පිං ලැබෙනවා. 25 මුද්දරයක් උඩ අත්සන් කරලා ජනතාවට පොරොන්දු දෙනවා.” – බුකියෙන්ම බැනුම් අහපු මධූ Rox දේශපාලනයට එන හැටි. ( Exclusive Video )

2167 Views


“මිනිස්සුන්ව හිනස්සනකොට මට පිං ලැබෙනවා. 25 මුද්දරයක් උඩ අත්සන් කරලා ජනතාවට පොරොන්දු දෙනවා.”  – බුකියෙන්ම බැනුම් අහපු මධූ Rox දේශපාලනයට එන හැටි. ( Exclusive Video )

කාලෙන් කාලෙට විවිධ චරිත බුකියේ රජ වෙනවා. මේ දවස්වල බුකියේ වැඩියෙන්ම කතා බහට ලක්වෙන චරිතය තමයි මධූ Rox. බුකියේ සිහින කුමාරයා තමන් කියාගෙන කරළියට ආව මධූ Rox දැන් 2020 ජනාධිපති අපේක්ෂකයෙක් විදියට පෙනී ඉන්නවලු.

හැබැයි මධූ Rox ගැන ජනතාවගේ නම් තියෙන්නේ හොඳ අදහසක් නෙවෙයි. මානසික රෝගියෙක්, පිස්සෙක් කියලා ගොඩ දෙනෙක් ඔහුට බනිනවා. ඒ වගේම මධූ Rox මූණට හම්බුනොත් අහන්න කියලා ගොඩක් ප්‍රශ්න ඔවුන්ගේ හිතේ තියෙනවා. ඒ නිසා ඔබ වෙනුවෙන් සියත 24 මධූ Rox ව හොයාගෙන ගියා.

ඔබේ හිතේ තිබ්බ ප්‍රශ්න අපි ඔහුගෙන් ඇහුවා. මොකක්ද මේ නටන්න හදන නාඩගම? ඔබ කාගේ හරි අතකොලුවක්ද? රජෙ ජනාධිපති වෙලා මොනවද කරන්න හදන්නේ. මේ තියෙන්නේ සියත 24 ප්‍රශ්න වලට මධූ Rox දුන්න උත්තර.

https://youtu.be/TLJmJBRnM4g


News Articles
Latest Videos
Most Popular Post