ලංකාවට එන සංචාරකයින් ගමන් බිමන් යන අලුත්ම ක්‍රමය තමයි Tuk Tuk. Tuk Tuk හඳුන්වාදෙන උත්සවය ඊයේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
මේ Tuk Tuk වල Wifi සහ මාර්ග සිතියම් ඇතුළු නවීන පහසුකම් රැසක් තියෙනවා. ඒ වගේම වාහන වල වගේ විවෘත කරන්න පුළුවන් වහලකුත් තියෙනවා. Tuk Tuk ව්‍යාපෘතිය ආරම්භ කරන්න ගිය අගමැතිතුමා Tuk Tuk එකකට නැගලත් බැලුවා.
ඒ විතරක් නෙවෙයි වහලෙනුත් එබිලා වටේ හිටිය අයට ආචාර කරා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප.