News Line| Off Air| Games
Generic placeholder image

Jul
31

සංගක්කාර ඉන්දීය සුරූපිණියගේ සිහින සැබෑ කරයි. – Photo

1999 Views


සංගක්කාර ඉන්දීය සුරූපිණියගේ සිහින සැබෑ කරයි. – Photo

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ස්මිරිති මන්දනා ලෝකය පුර ක්‍රිකට් රසිකයන්ගේ ආදරය දිනා ගත්ත කෙනෙක්. ඒ ඇයගේ සුරූපී රූපය නිසා වගේම දස්කම් නිසා.

හැබැයි ඉතින් ස්මිරිති මන්දනාගේ නම් වැඩි කැමැත්තක් තිබ්බේ ශ්‍රී ලංකිකයෙක්ට. ඒ වෙන කවුරුත් නෙවෙයි සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාරට. කුමාර සංගක්කාර හමුවෙන එක ස්මිරිතිගේ සිහිනයක් කියලා ඇය කියලා තිබ්බා.

ඉතින් පහුගිය දවසක ඇයගේ සිහිනය සැබෑ වෙලා තිබුණා. ස්මිරිති මන්දනාට අපේ සංගක්කරව මුණගැහිලා තිබුණා. ස්මිරිති ඒ ගැන Facebook එකේ සටහනකුත් තියලා තිබ්බා.

” මේ අවස්තාවේ සතුට කොපමනදැයි මට කියන්න බෑ, මේ මතකය මගේ ජීවිතය පවතින තුරාවටම පවතීවි” කියලයි ඇය Facebook එකේ සටහනක් තියලා තිබ්බේ. ඉන්දියාවේ සුරූපී ක්‍රිකට් තාරකාවියගේ සිහින කුමරා ලංකාවේ කොල්ලෙක් කිව්වම කාටද ඉතින් ආඩම්බර.


News Articles
Latest Videos
Most Popular Post