News Line| Off Air| Games
Generic placeholder image

Aug
1

අත්වැරැද්දක් නිසා Facebook කණපිට පෙරලෙයි. ඉවත් කරන්න කලින් ඔබත් මේ අත්දැකීම විඳගන්න. – Photo

3609 Views


අත්වැරැද්දක් නිසා Facebook කණපිට පෙරලෙයි. ඉවත් කරන්න කලින් ඔබත් මේ අත්දැකීම විඳගන්න. – Photo

සමහරුන්ට Facebook කියන්නේ තමන් ජීවත් වෙන ලෝකයම. ඒ වගේම බුකියේ පැල් බැඳගෙන ඉන්න අයට අද උදේ බුකියේ සිද්ධ වුන සියුම් වෙනසක් අහුවෙලා තිබ්බා. ඒ තමයි බුකියේ අලුත්ම React Emoji එක.

ගුවන් යානයක emoji එකක් තමයි මේ විදියට බුකියට අලුතෙන් එකතු වෙලා තියෙන්නේ. Like, Haha, Wow, Love, Sad සහ Angry Reaction වලට අමතරව තමයි මේ Plane emoji එක එකතු වෙලා තියෙන්නේ.

කොහොම වුනත් මේ වෙනස්කම හැමෝටම පෙනිලා නෑ. Android දුරකථන කිහිපයකට විතරයි මේ වෙනස්කම දැක ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. Facebook ආයතනය මේ ගැන නිවේදනයක් නිකුත් කරමින් කිව්වේ වැරදීමක් නිසා මේ Plane emoji එක එකතු වෙලා කියලා. ඉක්මනටම මේ වැරැද්ද හරිගස්වනවා කියලත් Facebook ආයතනය දැනුම් දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post