“කාර් අක්කි දැන් සනීපෙට යනවද?” – පුංචි කාර් වල මිළ වැඩිවීමෙන් බුකිය ඇවිලුණු හැටි…
3209 Views
ලංකාවේදී වාහනයක් ගන්නවා නම් වාහන නිශ්පාදන කම්පැණිය විකුණන මිල වගේ දෙතුන් ගුණයක් බදු විතරක් ගෙවන්න ඕන. ඊයේ පොඩි පොඩි වාහනවල මිලත් අහස කිට්ටුවටම වැඩි වුණා.
මේ නිසා වාහන ගන්න හිටිය අය වගේම වාහන ගැන සිහින මවපු අයත් මේ නිසා ඉන්නේ කේන්තියෙන්. මේ තියෙන්නේ එ් කේන්තිය බුකියේ පිට කරපු හැටි.