News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
4

රිතික් රෝෂන් දික්කසාද කළ බිරිඳව ආයෙත් විවාහ කර ගනී.

2030 Views


රිතික් රෝෂන් දික්කසාද කළ බිරිඳව ආයෙත් විවාහ කර ගනී.

සාමාන්‍යයෙන් විවාහ වුන දෙන්නෙක් දික්කසාද වෙන්නේ එකට ඉන්න බැරිම තැන. හැබැයි ඉතිං ඒ විදියට දික්කසාද වුන දෙන්නෙක් ආයෙ දෙන්නගේ මූණවත් බලන්නේ නෑ. හැබැයි ඊට හාත්පසින්ම වෙනස් කතාවක් බොලිවුඩයෙන් ඇහෙනවා.

සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් ගිය අවුරුද්දේ තමයි ඔහුගේ බිරිඳ සුසෑන් ගෙන් දික්කසාද වුණේ. දික්කසාද වෙද්දී ඔවුන්ට ළමයි දෙන්නෙකුත් හිටියා. දික්කසාද වෙලා අවුරුද්දකට පස්සේ ඔවුන් දෙදෙනා ආයෙත් විවාහ වෙන්න හදනවා කියලා වාර්තා වෙනවා.

මේ දෙන්නා ආයෙත් විවාහ වෙනවට ඔවුන්ගේ දෙමව්පියනුත් ආශිර්වාද කරලා තියෙනවා. ඔවුන් මේ තීරණය අරගෙන තියෙන්නේ දරුවන් වෙනුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post