News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
5

අද උදේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට, හදිසියේ යුධ ගුවන්යානා ගොඩබැස්වූ හේතුව මෙන්න… – PHOTOS

1599 Views


අද උදේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට, හදිසියේ යුධ ගුවන්යානා ගොඩබැස්වූ හේතුව මෙන්න… – PHOTOS

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තමයි ලංකාවේ දැනට තියෙන විශාලතම ප්‍රදේශයක පැතිරිලා තියෙන ගුවන්තොටුපොළ. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නැවැත්විය නොහැකි විශාල ප්‍රමාණයේ ගුවන්යානා නැවැත්වීමේ පහසුකම් පවා මෙම ගුවන්තොටුපොළට ඇතුලත් වෙලා තියෙනවා.

වෙනදා මේ ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ තිබ්බේ නැති කාර්යබහුල තත්වයක් අද උදෑසන තිබුණා කියල ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ යුධ අභ්‍යාසයක් සඳහා විශාල යුධ ගුවන් යානා රැසක් ගුවන්තොටුපලට ආව නිසා.

මේ තියෙන්නේ එම යුධ ගුවන් යනා වල ඡායාරූප කිහිපයක්…


News Articles
Latest Videos
Most Popular Post