News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
5

තායිලන්තයේ ලෙනේ හිරවී සිට පැවිදි වූ කණ්ඩායමෙන්, පුහුණුකරු හැර ළමුන් පිරිස පැවිදී දිවියෙන් නික්මෙයි. – VIDEO / PHOTOS

748 Views


තායිලන්තයේ ලෙනේ හිරවී සිට පැවිදි වූ කණ්ඩායමෙන්, පුහුණුකරු හැර ළමුන් පිරිස පැවිදී දිවියෙන් නික්මෙයි. – VIDEO / PHOTOS

පහුගිය මාසේ ලෝකේ ප්‍රමුඛ පුවත වෙලා තිබුණේ තායිලන්තයේ තාම් ලූවන් ලෙනේ හිරවෙලා හිටිය පාපන්දු කණ්ඩායම ගැන. ඉතින් එයාලව දුෂ්කර මෙහෙයුමකින් පස්සේ මුදා ගත්තා. ඊට පස්සේ දවස් 09 ක් සායි ප්‍රදේශයේ බෞද්ධ ආශ්‍රමයක එයාල හැමෝම පැවදි ජීවිතයක් ගතකලා.

මේ විදිහට පැවිදි වෙලා හිටපු කණ්ඩායමේ 11 දෙනෙක් අද තාවකාලිකව පැවිදි ජීවිතයෙන් නික්මුණා. දවස් 09 ක් තිස්සේ මේ – සායි ප්‍රදේශයේ බෞද්ධ ආශ්‍රමයක පැවදි ජීවිතයක් ගත කළේ තමන් මුදා ගැනීමට සහය වූ සියල්ලන්ට ආශිර්වාද පතමින්. මේ පාපන්දු කණ්ඩායමේ හිටපු එක් සාමාජිකයෙකු කතෝලිකයෙකු නිසා එයා පැවදි ජීවිතයට ඇතුළත් වුණේ නෑ. 25 හැවිරිදි කණ්ඩායමේ පුහුණුකරු වැඩිහිටියෙකු නිසා ස්ථිර පැවිද්දට ඇතුළත් වෙලා තියෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post