News Line| Off Air
Generic placeholder image

Aug
5

වෙනිසියුලා ජනපතිට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයේ සම්පුර්ණ වීඩියෝ දර්ශන මෙන්න.

2222 Views


වෙනිසියුලා ජනපතිට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයේ සම්පුර්ණ වීඩියෝ දර්ශන මෙන්න.

වෙනිසියුලා ජනාධිපති නිකොලාස් මදූරෝ වෙත එල්ල වුන ඩ්‍රෝන ප්‍රහාරයේ Video දර්ශණ මාධ්‍යට නිකුත්වෙලා තියෙනවා. මේ ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ එරට කරකාස් අගනුවර හමුදා වැඩසටහනකට සහභාගී වෙමින් ඉන්න අවස්ථාවකදී. ඔහු ඒ වෙලාවේ ඉඳල තියෙන්නේ එම රැලිය අමතමින්.

පිපිරුම් හඬක් එකක් ඉහළ බලන ආකාරයත්, ආරක්ෂක අංශ ඔහු වෙත වහා පැමිණෙන ආකාරයත්, හමුදා පෙළපාලියේ සෙසු සාමාජිකයන් වහා ආරක්ෂිත ස්ථාන කරා දිවයන ආකාරයත් මේ වීඩියෝවේ ඇතුලත් වෙනවා.

මේ ප්‍රහාරයෙන් හමුදා සාමාජිකයන් හත් දෙනෙකු තුවාල ලබල තියෙනවා. මේ සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත්තා කියලයි වෙනිසියුලා බලධාරීන් කියන්නේ.

https://streamable.com/r2o0c


News Articles
Latest Videos
Most Popular Post