News Line| Off Air
Generic placeholder image

Aug
6

“මගේ නම මාලිංග…මාව කැපුවේ තිලංග” – පද ගලපන රැප් සීන් එක බුකිය කළඹපු හැටි.

3508 Views


“මගේ නම මාලිංග…මාව කැපුවේ තිලංග” – පද ගලපන රැප් සීන් එක බුකිය කළඹපු හැටි.

කාලෙන් කාලෙට බුකිය පුරාම එක එක විදිහේ Trends එනවා. මේ දවස්වල ඊයේ රෑ පටන්ගත්තේ මහරගම නගරසභාවේ “සර්” Trend එක. හැබැයි ඊයේ රෑ වෙනකන් දවස් දෙක තුනක් තිස්සේ තිබ්බේ Trend එක වුණේ තමන්ගේ නමට ගැලපෙන පද ගලපලා දාන Rap වචන Trend එක. මේ නිසාම පද ගැලපෙන්නේ නැති නම් තියෙන අය වගේම පද ගැළපෙන නම් තියෙන අයත් එක එක විදිහට Post දාලා තිබ්බා. මේ තියෙන්නේ ඒ විදිහට දාලා තිබ්බ Post වල එකතුවක්…


News Articles
Latest Videos
Most Popular Post