News Line| Off Air
Generic placeholder image

Aug
7

එකට ඉඳන් වල කපන යාළුවො හඳුන ගන්න මේ Video එක බලන්න.

708 Views


එකට ඉඳන් වල කපන යාළුවො හඳුන ගන්න මේ Video එක බලන්න.

යාළුවො කියන්නේ හොඳට හිතලා බලලා ආශ්‍රය කරන්න ඕන කොච්චර මචං බං කියාගෙන හිටියත් කොයි වෙලේ අපිට වල කපයිද කියන්න බෑ. අන්න ඒ වගේම මචංලා ගැන කරපු Music Video එකක් YouTube එකට දාලා තියෙනවා.

මේ සින්දුව කරලා තියන්නේ ඩිලේෂ් වෙලිංටන්. ඩිලේෂ්ගේ පළවෙනි Music Video එක තමයි “මචං” කියන්නේ. චන්ද්‍රදාස ප්‍රනාන්දු තමයි සින්දුව ලියලා තියෙන්නේ. සංගීතය සහ තනු නිර්මාණය ලන්ත්‍රා පෙරේරා සහ ඩිලේෂ් වෙලිංටන් එකතු වෙලා තමයි කරලා තියෙන්නේ.

මේ තියෙන්නේ අඟේ ඉඳන් කන කන මචංලා ගැන කරපු සිංදුව.

https://youtu.be/cVHrQOCoZHs


News Articles
Latest Videos
Most Popular Post