News Line| Off Air
Generic placeholder image

Aug
7

ඊයේ පොල්ගහවෙල අනතුර නිසා අද කාර්යාල දුම්රියට වෙන දේ මෙන්න.

937 Views


ඊයේ පොල්ගහවෙල අනතුර නිසා අද කාර්යාල දුම්රියට වෙන දේ මෙන්න.

නොමඟ ගිය දුම්රිය දෙකක් නිසා ඊයේ ලොකු අනතුරක් වුණා. ඒ දුම්රිය දෙකක් එකට ගැටිලා. පොල්ගහවෙල සහ රඹුක්කන අතර පනලිය දුම්රිය ස්ථානය ආසන්නයේදි තමයි මේ දුම්රිය අනතුර සිද්ධ වුණේ.

මේ නිසා පොල්ගහවෙල සහ රඹුක්කන අතර ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා. හැබැයි මේ වෙද්දී අවහිර වෙලා තිබ්බ එක මන්තීරුවක් දුම්රිය ධාවනයට සූදානම් කරලා තියෙනවා. ඒ නිසා කාර්යාල දුම්රිය නිසි පරිදි ධාවනය වෙනවා කියලා දුම්රිය දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post