News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

Rana with Oura සංගීත කණ්ඩායමේ සාමාජිකයාගේ මරණය ඝාතනයක් දැයි සැකයක්.

2637 Views


Rana with Oura සංගීත කණ්ඩායමේ සාමාජිකයාගේ මරණය ඝාතනයක් දැයි සැකයක්.

ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් තමයි Oura කියන්නේ. Oura සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වුන ගිහාන් රත්නායක ඊයේ රාත්‍රියේ දුම්රියට පැනලා සියදිවි හානි කර ගෙන කියලා මාධ්‍ය වාර්තා කරලා තිබ්බා.

හැබැයි ගිහාන්ගේ මරණය දැන් වෙනත් පැත්තකට හැරිලා තියෙනවා. ඒ ඔහු සියදිවි හානි කර ගත්තා නෙවෙයි ඝාතනය කරලා කියලා. ඔහුගේ මරණය සිදු වෙන්න පැය කිහිපයකට කලින් ගිහාන් Facebook සටහනක් තියලා තියෙනවා.

ඒ ඔහුගෙන් ලක්ෂ 40 ක ණයක් ගත්ත පුද්ගලයෙක් මරණ තරජන කරනවා කියලා. ඒ පුද්ගලයාගේ Video එකක් සහ ඔහුගේ දුරකථන අංකය මේ Facebook සටහනේ තියලා තියෙනවා. මේ නිසා පොලිසිය ගිහාන්ගේ මරණය ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා.

මේ තියෙන්නේ ගිහාන් Facebook එකේ තිබ්බ සටහන.


News Articles
Latest Videos
Most Popular Post