News Line| Off Air
Generic placeholder image

Aug
8

ත්‍රස්තවාදී නායකන් දෙදෙනෙකුගේ දරුවන් විවාහ වුන ලෝකයේ භයානකම විවාහය. – Photo

1344 Views


ත්‍රස්තවාදී නායකන් දෙදෙනෙකුගේ දරුවන් විවාහ වුන ලෝකයේ භයානකම විවාහය. – Photo

විසෙන් විස නසී කිව්වට සමහර විස වර්ග එකතු වුණාම විස තවත් වැඩි වෙනවා. ත්‍රස්තවාදය කියන්නේ ඒ වගේ දෙයක්. ත්‍රස්තවාදයට ත්‍රස්තවාදය එකතු වුනොත් නරක මිසක් හොඳක් නම් වෙන්නේ නෑ.

ලෝකයේ හිටිය භයානකම ත්‍රස්තවාදී නායකයෙක් තමයි ඔසාමා බින් ලාඩන් කියන්නේ. ඔහුගේ පුතා හම්සා බින් ලාඩන් පහුගිය දා තවත් ත්‍රස්තවාදී නායකයෙකුගේ සුවෙක් සමඟ විවාහ වුණා. විවාහය සිද්ධ වෙලා තියෙන්නේ ඇෆ්ගනිස්ථානයේදී.

හම්සා බින් ලාඩන් විවාහ වුණේ ඇමෙරිකාවේ 9/11 ප්‍රහාරය මෙහෙය වූ ඊජිප්තු ජාතික මොහොමඩ් ඇත්තාගේ දුවත් එක්ක. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ විවාහය නිසා අලුත් ත්‍රස්ත ප්‍රවාහයක් ඇති වෙන්න පුළුවන් කියලා.

බින් ලාඩන්ගේ පුතා හම්සා බින් ලාඩන් ඊජිප්තුවේ කයිරෝ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. පසුව ජර්මනියේ හැම්බර්ග් නුවරද අධ්‍යාපනය ලබලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post