News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

දුම්රිය රියදුරන් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කරයි. – LIVE Video

589 Views


දුම්රිය රියදුරන් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කරයි. – LIVE Video

දුම්රිය මඟීන්ට මේ දවස්වල ගෙවෙන්නෙ හොඳ කල දසාවක් නම් නෙවෙයි. එක්කෝ දුම්රිය මඟදී කැඩෙනවා. එහෙම නැත්නම් දුම්රිය වෘත්තීය සමිති වර්ජනය කරනවා.

මීට සුළු මොහොතකට කලින් දුම්රිය රියදුරන් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කරා. අද හවස 3 ඉඳන් මේ වර්ජනය ක්‍රියාත්මක කරනවා කියලා දුම්රිය රියදුරන්ගේ වෘත්තීය සමිති ප්‍රකාශ කරේ.

මේ තියෙන්නේ කොටුව දුම්රිය ස්ථානයේ මේ වන විට තත්වයේ සජීවී දර්ශන…

https://www.facebook.com/RDMNS.LK/videos/513441985770537/

දර්ශන අනුග්‍රහය : රජයේ දුම්රිය මගින්ගේ නිල සමූහය (RDMNS Railway Network.)


News Articles
Latest Videos
Most Popular Post