News Line| Off Air| Games
Generic placeholder image

Aug
9

හොලිවුඩයෙන් ප්‍රියංකාට අමතක නොවන තෑග්ගක්.

478 Views


හොලිවුඩයෙන් ප්‍රියංකාට අමතක නොවන තෑග්ගක්.

බොලිවුඩයේ සුරූපී නිළි ප්‍රියංකා චෝප්රාට දැන් හොලිවුඩයත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඒ ඇයගේ ලාබාල පෙම්වතා නිසා. හොලිවුඩ් චිත්‍රපට දෙකකට රංගනයෙන් දායක වෙලා තියෙන ප්‍රියංකාට තවත් අවස්ථාවක් ලැබිලා තියෙනවා.

ප්‍රියංකාට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ ජනප්‍රිය හොලිවුඩ් නළු Chris Pratt සමඟ. “Cowboy Ninja Viking” කියලා තමයි මේ චිත්‍රපටිය නම් කරලා තියෙන්නේ.ප්‍රියංකා සහ Chris Pratt මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපානවා.

මේ චිත්‍රපටියට තවත් ජනප්‍රිය හොලිවුඩ් නළුනිළියන් කිහිප දෙනෙකුත් මේ චිත්‍රපටියට එකතු වෙන්න නියමිතයි.

 


News Articles
Latest Videos
Most Popular Post