News Line| Off Air
Generic placeholder image

Aug
9

රටම බලා සිටි T20 කණ්ඩායම මෙන්න. ලසිත් මාලිංගට අවසානයේ උරුම වුන දේ මෙන්න.

2442 Views


රටම බලා සිටි T20 කණ්ඩායම මෙන්න. ලසිත් මාලිංගට අවසානයේ උරුම වුන දේ මෙන්න.

දකුණු අප්‍රිකාව සමඟ එක්දින තරඟාවලිය අවසන් වුණාට පස්සේ T20 තරඟය පටන් ගන්නවා. ඒ ලබන 12 වෙනිදා. තරඟය පැවැත්වෙන්නේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.

T20 තරඟයට යන ශ්‍රී ලංකා සංචිතය මේ වෙද්දී නම් කරලා තියෙනවා. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් බලාපොරොත්තුවෙන් හිටිය ලසිත් මාලිංග මේ සංචිතයට නම් කරලා නෑ.

සුපුරුදු පරිදි නායකත්වය ලැබිලා තියෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්ට. ඒ වගේම දිනේෂ් චන්දිමාල් මේ සංචිතයට නම් කරලා තියෙනවා. හැබැයි එක්දින තරඟාවලියට ක්‍රීඩා කරන සුරංග ලක්මාල් මේ සංචිතයට නම් කරලා නෑ. නිරෝෂන් දික්වැල්ල නම් කරලා තියෙන්නෙත් අතිරේක ක්‍රීඩකයෙක් විදියට.

මේ තියෙන්නේ T20 තරඟයේ සටනට යන ශ්‍රී ලංකා සංචිතය.


News Articles
Latest Videos
Most Popular Post