News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

අද හෝ හෙට තෙල් මිලට සිද්ධ වෙන දේ මෙන්න.

1931 Views


අද හෝ හෙට තෙල් මිලට සිද්ධ වෙන දේ මෙන්න.

ඉස්සර ඉන්ධන මිල වෙනස් වුණේ අවුරුද්දකට හෝ දෙකකට සැරයක්. හැබැයි දැන් මාසෙන් මාසෙට ඉන්ධන මිල වෙනස් වෙනවා. ඒ අලුතෙන් හදපු ඉන්ධන මිල සූත්‍රය නිසා.

අද හෙටම ආයෙත් ඉන්ධන මිල වෙනස් වෙනවා කියලා මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරනවා. කොහොම වුනත් මේ සැරේ මිල අඩු වෙයිද වැඩි වෙයිද කියලා කියන්න බෑ කියලත් අමාත්‍යවරයා සඳහන් කරා.

අවසන් වරට ඉන්ධන මිල වැඩි වුණේ ජූලි මස 10 වනදා.


News Articles
Latest Videos
Most Popular Post