පෙරේදා ආරම්භ කරපු දුම්රිය වැඩ වර්ජනය තාමත් අවසන් වෙලා නෑ. කොහොම වුනත් රැකියාවලට යන අයගේ පහසුව සඳහා දුම්රිය 8 ක් විතරක් ධාවනයේ යෙදුවා.
දුම්රිය වෘත්තීය සමිති අද දවල් ප්‍රකශ කරේ අද හවසින් පස්සේ එම දුම්රියත් ධාවනය කරන්නේ නෑ කියලා. ඒ අනුව හෙට උදේ ඉඳන් කිසිම දුම්රියක් ධාවනය වෙන්නේ නෑ.