News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

පිටිය මැද අප්‍රිකානුවන්ගෙන් ගේම ඉල්ලූ තිසර, මැච් එකෙන් පස්සේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් සමග කරපු දේ. 

4096 Views


පිටිය මැද අප්‍රිකානුවන්ගෙන් ගේම ඉල්ලූ තිසර, මැච් එකෙන් පස්සේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් සමග කරපු දේ. 

ක්‍රිකට් හරියට දේශපාලනය වගේ තමයි. පිටියේදී මරා ගත්තට 4 සීමාවෙන් එළියට ගියාම ගජ මිතුරෝ. කණ්ඩායම් බේදයක්, රටවල් බේදයක් නෑ. ක්‍රීඩාවෙන් වෙන්න ඕනත් එකම තමයි.

මේ දවස්වල දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරඟාවලිය පවත් වෙනවා. 4 වෙනි එක්දින තරඟයෙන් පස්සේ ලැබුණු විවේකයේදී හොඳ යාලුවෝ පිරිසක් එකතු වෙලා.

ඒ වෙන කවුරුත් නෙවෙයි තිසර පෙරේරා සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් කිහිප දෙනෙක්. ක්වොන්ටන් ඩි කොක් සහ ඩේවිඩ් මිලර්ත් තිසර එක්ක එකතු වෙලා හිටියා. කට්ටියම එක්ක Selfie එකක් ගහලා තිසර් පෙරේරා twitter එකට දාලා තිබ්බා.


News Articles
Latest Videos
Most Popular Post