News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
12

දුම්රිය වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හිටුවයි.

855 Views


දුම්රිය වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හිටුවයි.

පහුගිය බදාදා හදිසියේම ආරම්භ කරපු දුම්රිය වැඩ වර්ජනය අවසන් කරන්න දුම්රිය වෘත්තීය සමිති තීරණය කරලා තියෙනවා. ඒ අද උදේ ජනාධිපතිතුමා සමඟ තිබ්බ සාකච්ඡාවෙන් පස්සේ තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ.

ඒ අනුව හෙට උදෑසන ඉඳන් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කරනවා කියලා දුම්රිය වෘත්තීය සමිති දැනුම් දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post