News Line| Off Air
Generic placeholder image

Aug
13

“බැන්දට පස්සේ හරි ගිය එකම මිනිහා අකිල ධනංජය නම් විය.” – ඊයේ ජයග්‍රහණය බුකියේ සමරපු හැටි.

3915 Views


“බැන්දට පස්සේ හරි ගිය එකම මිනිහා අකිල ධනංජය නම් විය.” – ඊයේ ජයග්‍රහණය බුකියේ සමරපු හැටි.

පිට පිට සුපිරි ජයග්‍රහණ 2 ක් ලබා ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පුළුවන් වුණා. මේ නිසා ලංකාව ආයෙත් ක්‍රිකට් සැණකෙළි සිරි අරගෙන තියෙනවා. ඊයේ තරඟයේ මැතිව්ස්ගේ සුපිරි ඉනිම සහ අකිලගේ විශිෂ්ඨ පන්දු යැවීම කැපී පෙනුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රහණයෙන් බුකියට වඩා උණුසුම් වෙන තැනක් කොහෙද? මේ තියෙන්නේ ඊයේ ජයග්‍රහණය බුකියේ සමරපු හැටි.


News Articles
Latest Videos
Most Popular Post