News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
18

Phone එකේ තියෙන පෞද්ගලික තොරතුරු හොරකම් කරන“Caller ID’’තහනම් කරයි.

1064 Views


Phone එකේ තියෙන පෞද්ගලික තොරතුරු හොරකම් කරන“Caller ID’’තහනම් කරයි.

අපි පාවිච්චි කරන දුරකථන වලට දාගන්න Software ගැන වෙනදාටත් වඩා සැලකිලිමත් වෙන්න ඕන කියන පුවතක් කුවේට් රටෙන් වාර්තා වෙනවා. ඒ ඇමතුම් ලබාගැනීම සඳහා භාවිතා කළ “Caller ID’’නැමති මෘදුකාංගය ගැන. මේ මෘදුකාංගය පරිශිලකයන්ගේ පෞද්ගලික තොරතුරු හොර රහසේ ලබාගන්නවා කියල කුවේට් සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ අධිකාරිය හොයාගෙන තියෙනවා. මේ නිසා “Caller ID’’නැමති මෘදුකාංගය තහනම් කිරීමට පියවර අරගෙන තියෙනවා.

අදාල මෘදුකාංගය ස්ථාපිත කිරීමෙන් පස්සේ ජංගම දුරකථනයේ ඇති සියලුම තොරතුරු ලබා ගන්න පුළුවන් වෙන විදිහට මේ මෘදුකාංගය නිර්මාණය කරල තියෙනව කියලයි අධිකාරිය ප්‍රකාශ කරන්නේ.

මෘදුකාංග ස්ථාපිත කිරීමේදි වඩාත් සැළකිලිමත් වන ලෙසත්, පරිශීලකයන්ගේ පෞද්ගලික ආරක්ෂාව සැළකිල්ට ගනිමින් අදාල මෘදුකාංගය තහනම් කිරීමට පියවර ගත් බව අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කලා.


News Articles
Latest Videos
Most Popular Post