News Line| Off Air
Generic placeholder image

Aug
18

ඉංග්‍රීසි විදිහට විවාහ ගිවිසගත්ත ප්‍රියංකා, ඉන්දියාවේදී හින්දි විදිහට කරපු දේ. – Photos

1311 Views


ඉංග්‍රීසි විදිහට විවාහ ගිවිසගත්ත ප්‍රියංකා, ඉන්දියාවේදී හින්දි විදිහට කරපු දේ. – Photos

සුරූපී නිළි ප්‍රියංකා චොප්රා සහ සුපිරි හොලිවුඩ් ගායක නික් ජොනාස් ගිය සතියේ විවාහ ගිවිසගත්තා කියලා අපි ඔබට කිවුවනේ. ඊට පස්සේ හැමෝම බලාගෙන හිටියේ අලුත් ජෝඩුව බොලිවුඩයට එන්නේ කවදද කියලයි. ඔන්න ඒ හැමෝගෙම හීන හැබෑ කරමින් ගිය සෙනසුරාදා ප්‍රියංකා සහ නික් මුම්බායට ආවා. හොලිවුඩයෙදි ඉංග්‍රීසි විදිහට මුදු මාරු කරගෙන විවාහ ගිවස ගත්ත මේ ජෝඩුව සෙනසුරාදා මුම්බායෙදි හින්දි විදිහට විවාහ ගිවස ගත්තා. ප්‍රියංකගෙ සහ නික්ගෙ විවාහයත් ලබන ඔක්තෝබර් මාසෙදි ජයටම ගන්නයි දැන් ප්ළෑන් කරන්නේ. හැබැයි විවාහය සිද්ධ වෙන්නේ හොලිවුඩ් වලද බොලිවුඩ් වලද කියලා නං තාම කවුරුත් දන්නේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post