Grand Strawberry Fest 2018 සැණකෙළියේ හතරවන දවස තමයි අද. ඉතින් අද දවස වෙන්කරලා තිබුනේ ස්ට්රෝබෙරි වලින් හදන රසවත් අතුරුපස තරඟය වෙනුවෙන්. මේ සැණකෙළිය සංවිධානය කරපු නුවර එලිය ග්රෑන්ඩ් හෝටල් පරිශ්රයේ ස්ට්රෝබෙරි වලින් හදන රසවත් අතුරුපස තරඟයක් පැවැත්වුණා. මේ තරඟයට නුවර එළිය නගරයේ ප්රධාන පෙලේ හෝටල් වල සුපවේදීන් සහභාගී වුණා. මේ තරඟය නම් කරලා තිබ්බේ Grand Strawberry Fest 2018 – Culinary Competition කියලයි.
තරඟයේ සජීවී අවස්ථාවන් සියත FM Facebook පිටුව හරහා, සැරින් සැරේට බලපු ඔබට සම්පුර්ණ දවසේ සාරාංශය පහතින් බලන්න පුළුවන්. මේ තියෙන්නේ අද දවසේ Grand Strawberry Fest 2018 සැණකෙළියේ සම්පුර්ණ වීඩියෝව.
https://www.facebook.com/siyathafmsrilanka/videos/2180097108946416/
https://www.facebook.com/siyathafmsrilanka/videos/917708075087832/
https://www.facebook.com/siyathafmsrilanka/videos/231211227567234/
https://www.facebook.com/siyathafmsrilanka/videos/311852379583674/
https://www.facebook.com/siyathafmsrilanka/videos/1789540101161737/