මේ දවස්වල හොලිවුඩයේ වගේම බොලිවුඩයේත් අවදානය යොමු වෙලා තියෙන්නේ ප්‍රියංකා චොප්රා වෙතට. ඒ ඇය කාටත් හොරෙන් ලාබාල පෙම්වතා එක්ක විවාහ ගිවිස ගත්ත නිසා.
හොලිවුඩයේදී විවාහ ගිවිස ගත්ත ප්‍රියංකා ඉන්දියාවට ආවා. ඒ පවුලේ අය මුණගැහෙන්න. බොලිවුඩයේදීත් ඇය ආයෙම විවාහ ගිවිස ගත්තා. ඒ හින්දු චාරිත්‍ර අනුව. පහුගිය 18 වෙනිදා තමයි මේ උත්සවය පවත්වලා තියෙන්නේ.