News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
21

කාන්තා රැඳවියන් වැලිකඩ යකා නටයි. ගුටිකාපු නිලධාරීන් 8 ක් රෝහලේ.

751 Views


කාන්තා රැඳවියන් වැලිකඩ යකා නටයි. ගුටිකාපු නිලධාරීන් 8 ක් රෝහලේ.

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ගේ ගැටලුව තාමත් අවසන් වෙලා නෑ. ඊයෙත් කාන්තා රැඳවියන් පිරිසක් ආයෙත් වහලට නැග්ගා. මේ නිසා බන්ධාගාරය ඇතුලේ නොසන්සුන්කාරී තත්වයක් ඇති වුණා.

මේ නිසා බන්ධනාගාර නිලධාරීන් 8ක් තුවාල ලබා රෝහල් ගත කරලා තියෙනවා. ඒ වගේම කාන්තා රැඳවූවන් 52ක් වෙනත් බන්ධනාගාරවලට මාරු කරලා යවලා. තුවාල ලබපු කාන්තා රැඳවියන් 3 දෙනෙකුත් වෛද්‍යවරුන් වෙත යොමු කරලා තියෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවූවන් පිරිසක් බන්ධනාගාරයකට මාරු කිරීමට එරෙහිව තමයි ගැටලුව ඇති වුණේ.


News Articles
Latest Videos
Most Popular Post